2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වනු ලැබුනි. ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී අප විද්‍යාලයට තෙවන ස්ථාන දෙකක් හිමිකර ගැනීමට සමත්ව ඇත. 🔴 සිංහල භාෂා කථික තරගය - 7 ශ්‍රේණිය R.T.G. තරුෂ උදයංග ශිෂ්‍යයා 🔴 සිංහල භාෂා පද්‍ය ගායනා තරගය - 7 ශ්‍රේණිය P.G. ශෂින්දි සත්සරනි ශිෂ්‍යයාව ✨️ආදරණීය දියණියනි,පුතණුවනි ඔබටත්, දිරිය දරු දිරිගැන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය...
Page 1 of 2