පුවත් හා විශේෂ අවස්ථා
වයස අවුරුදු 16න් පහළ සභාපති කුසලාන සමස්ත ලංකා රගර් තරගාවලියෙන් අනුශූරතාවය දිනු ක්‍රීඩකයින් ඇගයීම සහ ඒ වෙනුවෙන් ඔවුන්ට නිබඳ ශක්තියක් වූ ක්‍රීඩා පුහුණුකරු E.Y.M.S.කරුණාරත්න මහතා ඇගයීම සඳහා උත්සවයක් විද්‍යාලයේදී පැවැත්වුණී.
පසුගියදා පාසල් ළමා පාර්ලිමේන්තුවේ මැතිඇමතිවරුන් දිවුරුම්දීම සහ මංගල සැසිවාරය පවත්වනු ලැබිණි.
ලෝක ගුරු දිනයට සමගාමීව සංවිධානය කෙරුනු ගුරු උපහාර වැඩසටහන.
2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙමි සිට විශිෂ්ටතම ජයග්‍රහණ ලබා ගත්





