| පාසල ආරම්භ වූ දිනය | 1955 අප්‍රේල් 24 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 5482 |
| සංගණන අංකය | 03176 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | තෙල්දෙණිය |
| කොට්ඨාසය | මිනිපේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිනිපේ |
| ග්‍රාම සේවක වසම | හදගනාව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 937 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 22 |
| 2024 09 මාසයට මුළු ශීෂ්‍ය ගණන | 617 |
| 2024 09 මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරොන් |





