2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වනු ලැබුනි. ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී අප විද්‍යාලයට තෙවන ස්ථාන දෙකක් හිමිකර ගැනීමට සමත්ව ඇත. 🔴 සිංහල භාෂා කථික තරගය - 7 ශ්‍රේණිය R.T.G. තරුෂ උදයංග ශිෂ්‍යයා 🔴 සිංහල භාෂා පද්‍ය ගායනා තරගය - 7 ශ්‍රේණිය P.G. ශෂින්දි සත්සරනි ශිෂ්‍යයාව ✨️ආදරණීය දියණියනි,පුතණුවනි ඔබටත්, දිරිය දරු දිරිගැන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය...
1955.04.24 - 1955.08
H.B.ඒකනායක
1955.08.17 - 1956.01.01
H.M.වීරසේකර
1956.01.01 - 1958.05.06
R.B.තෙන්නෙකෝන්
1958.05.06 - 1965.06.29
S.P.N. කුමාරදාස
1965.06.29 - 1970.07.12
H.ඩැනියල්
1970.07.12 - 1970.12.31
K.B.ගෙදර කුඹුර
1970.12.31 - 1973.03.15
E.M.K.T.බණ්ඩා
1973.03.15 - 1976.02.01
R.B.සමරකෝන්
1976.02.01-1977.09.01
E.W.M.B.එගොඩවෙළ
1978.01.09 - 1983.05.01
W.M.කන්දේගම
1983.05.01 - 1987.06.25
G.M.M.විජේබණ්ඩා
1987.06.23 - 1990.03.06
W.S.අබේසිංහ
1990.03.06 - 1997.01.27
M.Y.G.ධනපාල
1997.01.27 - 1998.08.31
H.M.ජයකොඩි
1998.09.01 - 1998.12.31
පූජ්‍ය මිනිපේ ධම්මාරාම හිමි
1999.01.01 -2005.03.28
2005.03.28 - 2005.04.28
2005.04.28 - 2007.02.14
E.M.කුමාරමැණිකේ
2005.02.14 - 2014.10.14
E.R.M.තිලකරත්න මයා
2014 .10.17 - 2020.04.08
W.M.R.රණසිංහ මයා
2020.04.08 - 2020.06.29
W.D.R.පද්මසිරි
2020.06.29 - 2022.12.29
Y.M.උබේසේකර