6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන් 344 කට ආසන්න ප්‍රමාණයක් ද්වතීයික අංශයෙන් තම අධයාපන කටයුතුවල නියලෙන අතර,
13 වන ශ්‍රේණිය කලා විෂයධාරව යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | කෘෂි විද්‍යව | සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය |
| දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ටාචාරය | ඉංග්‍රීසි |






