2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වනු ලැබුනි. ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී අප විද්‍යාලයට තෙවන ස්ථාන දෙකක් හිමිකර ගැනීමට සමත්ව ඇත. 🔴 සිංහල භාෂා කථික තරගය - 7 ශ්‍රේණිය R.T.G. තරුෂ උදයංග ශිෂ්‍යයා 🔴 සිංහල භාෂා පද්‍ය ගායනා තරගය - 7 ශ්‍රේණිය P.G. ශෂින්දි සත්සරනි ශිෂ්‍යයාව ✨️ආදරණීය දියණියනි,පුතණුවනි ඔබටත්, දිරිය දරු දිරිගැන්වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය ප්‍රණාමය...
දැනුමෙන් චින්තනයට, චින්තනයෙන් පරිපූර්ණත්වයට
ශ්‍රී ලාංකීය අභිමානය රැකගැනිමින් ගෝලීය අභියෝග ජය ගත හැකි ගුණාත්මක ආකල්ප වලින් පරිපූර්ණ මනා පෞරුෂයකින් හෙබි බුද්ධිමත් ක්‍රියාශීලී හා නිර්මාණශීලී පුද්ගලයෙකු ලොවට දායාද කිරීම...