ජයග්‍රහණ
පසුගියදා පැවති සමස්ත ලංකා සිංහල භාෂා කථික තරගාවලියේ දිවයිනේ තෙවන ස්ථානය අප විදයාලයේ තරුෂ උදයංග සිසුවා විසින් හිමි කරගෙන ඇත.
පසුගියදා පැවති සමස්ත ලංකා සිංහල භාෂා පද්‍ය ගායනා තරගාවලියේ දිවයිනේ තෙවන ස්ථානය අප විදයාලයේ පල්ලේතැන්න සිසුවිය විසින් හිමි කරගෙන ඇත.
16 පහළ සභාපති කුසලාන අනුශූරතාවය අප පාසලට ලබා ගැනීමට හැකි වීම පාසලටත් දරුවන්ටත් ලැබුනු අනගි අවස්ථාවකි.

බොහෝ කරදර බාධක මැද පුහුණුවීම් කරමින්,අඩුපාඩුකම් අපමණ විද ගනිමින් ක්‍රීඩා පුහුණුකරු සමින්ද කරුණාරත්න මහතා සමග එක්ව ගිය ගමනේ ක්‍රීඩා පිටිය තුළ පාසලේ නම බබළවමින් දරුවන් ලබා ගත් මෙම ජයග්‍රහණය ඔබත් ,පාසලක් ලෙස අපත් අපේ දරුවන් ගැන ආඩම්බර විය යුතු තවත් එක අවස්ථාවක් .
මේ ජයග්‍රහණය සදහා කැප වූ සියලු දෙනාට පාසලේ උණුසුම් සුභ පැතුම් එකතු කරන අතර මේ වගේ පුංච් ගම් වල පාසල් වලින් තවත් මෙවන් දක්ෂයින් ඉදිරියට බිහි වනු නොඅනුමානයි.





