සමස්ත ලංකා ජයග්‍රහණ

Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
වයස අවුරුදු 16න් පහළ සභාපති කුසලාන සමස්ත ලංකා රගර් තරගාවලිය 2024 - අනුශූරතාව 🏆🏅

වයස අවුරුදු 16න් පහළ සභාපති කුසලාන සමස්ත ලංකා රගර් තරගාවලිය 2024 - අනුශූරතාව 🏆🏅

 16 පහළ සභාපති කුසලාන අනුශූරතාවය අප පාසලට ලබා ගැනීමට හැකි වීම පාසලටත් දරුවන්ටත් ලැබුනු අනගි අවස්ථාවකි.

බොහෝ කරදර බාධක මැද පුහුණුවීම් කරමින්,අඩුපාඩුකම් අපමණ විද ගනිමින් ක්‍රීඩා පුහුණුකරු සමින්ද කරුණාරත්න මහතා සමග එක්ව ගිය ගමනේ ක්‍රීඩා පිටිය තුළ පාසලේ නම බබළවමින් දරුවන් ලබා ගත් මෙම ජයග්‍රහණය ඔබත් ,පාසලක් ලෙස අපත් අපේ දරුවන් ගැන ආඩම්බර විය යුතු තවත් එක අවස්ථාවක් .

මේ ජයග්‍රහණය සදහා කැප වූ සියලු දෙනාට පාසලේ උණුසුම් සුභ පැතුම් එකතු කරන අතර මේ වගේ පුංච් ගම් වල පාසල් වලින් තවත් මෙවන් දක්ෂයින් ඉදිරියට බිහි වනු නොඅනුමානයි.