සමස්ත ලංකා ජයග්‍රහණ

Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
Beige Minimalist Creative Agency Website Desktop Prototype.png

ලංකා සිංහල භාෂා කථික තරගාවලිය

පසුගියදා පැවති සමස්ත ලංකා සිංහල භාෂා කථික  තරගාවලියේ දිවයිනේ තෙවන ස්ථානය අප විදයාලයේ තරුෂ උදයංග සිසුවා විසින් හිමි කරගෙන  ඇත.

2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වූවා.ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී සිංහල භාෂා කථික තරගයට ඉදිරිපත් වූ 7 ශ්‍රේණියේ තරුෂ උදයංග ශිෂ්‍යයා තෙවන ස්ථානය හිමිකරගෙන ඇත. ඒ වෙනුවෙන් ඔහුටත්, ආචාර්ය මණ්ඩලයටත් විද්‍යාලීය සුභපැතුම්...