පසුගියදා පැවති සමස්ත ලංකා සිංහල භාෂා පද්‍ය ගායනා තරගාවලියේ දිවයිනේ තෙවන ස්ථානය අප විදයාලයේ පල්ලේතැන්න සිසුවිය විසින් හිමි කරගෙන ඇත.
2024-10-15 වන දින අධයාපන අමාත්‍යාංශයේදී සමස්ත ලංකා සිංහල භාෂා තරග පැවැත්වූවා.ඒ සදහා අප පාසලේ සිසුන් තුන් දෙනෙකු පලාත් තරගයෙන් ජයග්‍රහණය ලැබ සුදුසුකම් ලබා සිටියා.එහිදී සිංහල භාෂා පද්‍ය ගායනා තරගයට ඉදිරිපත් වූ 7 ශ්‍රේණියේ පල්ලේතැන්න ශිෂ්‍යයාව තෙවන ස්ථානය හිමිකරගෙන ඇත. ඒ වෙනුවෙන් ඇයටත්, ගුරු මණ්ඩලයටත් විද්‍යාලීය සුභපැතුම්...





