සමස්ත ලංකා ජයග්‍රහණ

Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
Beige Minimalist Creative Agency Website Desktop Prototype.png
Environmental Pioneer Team

Environmental Pioneer Team

6-13 ශ්‍රේණිවල සිසුන් විසි පස්දෙනෙකුගෙන් 2020 අවුරුද්දේදී පරිසර නියමු කණ්ඩායමක් පළමුවරට විද්‍යාලයේ ආරම්භ කරන ලදී.1- 5 ශ්‍රේණිවල දරුවන් සඳහා පරිසර ළමා සමාජ 2022 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

පරිසර නියමු සහ පරිසර ළමා සමාජ විසින් මෑත කාලීනව සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම්.

🍀පරිසර නියමු කණ්ඩායම් දෙකක් විසින් හරිත වර්ණ පදක්කම් ලබා ගැනීම.

🍀පරිසර දිනය නිමිත්තෙන් පැවැත්වූ ප්ලාස්ටික් සහ කැලිකසල ඉවත් කිරීමේ වැඩසටහන.

🍀ශ්‍රී ලංකා පොලිසියේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනට සමගාමීව පාසල් ක්‍රීඩාංගණය අවට කුඹුක් පැළ රෝපණය කිරීම.

🍀එවකට ආණ්ඩුකාරයා වරයාව සිටි ලලිත් ගමගේ මහතා ප්‍රධානත්වයෙන් පැවති 31 ඇළ එච්. බී. රඹුක්වැල්ල පාසලේ සංවිධානය කෙරුණු රුක් රෝපණ වැඩසටහන.