WhatsAppImage2024-11-07at1326192.jpeg
WhatsAppImage2024-11-07at132618.jpeg
WhatsAppImage2024-11-07at1326191.jpeg
WhatsAppImage2024-11-07at132619.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඔබේ ජීවිතයේ එක් කාල පරිච්ඡේදයක් එනවා ඔබට අයේ අයේමත් ලස්සනට මතක් කරලා හිනා වෙන්න.ඔබට ඔබ ගැනම ආඩම්බර වෙන්න.ඔබට ඔබම වෙන්න. ඉතිං මේ සටහන ආදරනීය දරුවෝ හැමෝටම මප/තෙල්/හදගනාව මහ විද්‍යාලයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ,තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ,මිනිපේ ග්‍රාමයේ ලස්සන තැනක තියන අපේ ස්කෝලේ ඔයාලගේ ජීවිතේ ඔයාලා දකින්න,විදින්න ඕන හරි ලස්සන තැනක්. දුෂ්කර ලස්සන ගමනක යෙදෙමින් යන අපේ පාසලේ ප්‍රාථමික අංශය ,ද්වීතියික අංශය සමග උසස්පෙළ කළා විෂය ධාරාව ක්‍රියාත්මක වන අතර සමාජයට සුන්දර මිනිසුන් බිහි කරන ,අති දක්ෂයින් බිහි කරන තියුණු ගමනක අප සැම යෙදී සිටී.විදුහල්පතිතුමා ඇතුලු ඟුරු මණ්ඩලයේ අසීමාන්තික කැපවීම මගින් අපේ පාසලට එන ඔබේ දරුවාගේ අනාගතය දැනුමෙන්,චින්තනයෙන් පුරවා සුන්දර මිනිසෙකු ලෙස සමජයට ලබාදීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි

දැනුමෙන් චින්තනයට, චින්තනයෙන් පරිපූර්ණත්වයට

දැක්ම

සහ

මෙහෙවර

ශ්‍රී ලාංකීය අභිමානය රැකගැනිමින් ගෝලීය අභියෝග ජය ගත හැකි ගුණාත්මක ආකල්ප වලින් පරිපූර්ණ මනා පෞරුෂයකින් හෙබි බුද්ධිමත් ක්‍රියාශීලී හා නිර්මාණශීලී පුද්ගලයෙකු ලොවට දායාද කිරීම...

දැක්ම

සහ

මෙහෙවර

දැනුමෙන් චින්තනයට, චින්තනයෙන් පරිපූර්ණත්වයට

ශ්‍රී ලාංකීය අභිමානය රැකගැනිමින් ගෝලීය අභියෝග ජය ගත හැකි ගුණාත්මක ආකල්ප වලින් පරිපූර්ණ මනා පෞරුෂයකින් හෙබි බුද්ධිමත් ක්‍රියාශීලී හා නිර්මාණශීලී පුද්ගලයෙකු ලොවට දායාද කිරීම...

සමස්ත ලංකා ජයග්‍රහණ

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/ තෙල්/හඳගනාව මහා විද්‍යාලය